පාස්කු බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ මොහොමඩ් ඉන්සාෆ් සහ මොහොමඩ් ඉල්හාම් යන සහෝදරයන්ගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් හට ඇප ලබා දීමට අධිකරණය පියවර ගෙන ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
වසර 3කට අධික කාලයක් ඊබ්‍රාහිම් සිරගතව සිටියේය.
