වැලිකඩ හිරගෙදරට ගිහින් රන්ජන්ගෙ විශේෂ පණිවුඩයක් අරන් ඇවිත් මරික්කාර් මාධ්‍ය හමුවක් තියයි! මෙන්න රන්ජන්ගෙ විශේෂ පණිවුඩය! (VIDEO)
තමා නිදහස් කර ගැනීම සදහා කිසිවකුත් ආණ්ඩුවට එකතු විය යුතු නැති බව දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා පැහැදිලිවම ප්‍රකාශ කර සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතාට ලබන මාර්තු වනවිට කොහොමත් නිදහස ලැබෙන බවත්, එම නිසා කිසිවකුත් රන්ජන් රාමානයක මහතාගේ නම විකුණා ආණ්ඩුවට එක්වීම සාධාරණීකරණය කළ යුතු නැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
වැලිකඩ හිරගෙදරට ගිහින් රන්ජන්ගෙ විශේෂ පණිවුඩයක් අරන් ඇවිත් මරික්කාර් මාධ්‍ය හමුවක් තියයි! මෙන්න රන්ජන්ගෙ විශේෂ පණිවුඩය! (VIDEO)
2022-05-26T18:43:00+05:30
Gossip Lanka Hot News





