gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

Breaking News : රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි

මෙරට 26වන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද (12) දිවුරුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මැදුරේදී අද පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා එලෙස අගමැතිධුරයේ දිවුරුම් දී තිබුණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka