gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු මහ බැංකු අධිපති කබ්බෙක්...ඩලස් අගමැති කර රට ස්ථාවර කල යුතුයි - ඩිලාන් පෙරේරා (VIDEO)

ඩලස් අලහප්පෙරුම වැනි අයෙකු අගමැති කර ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බවත් එවන් ආණ්ඩුවක් බිහි කර ගත හොත් විසේද්ශ රටවල් හා සංවිධාන මෙරටට උදව් කරමින් මේ මොහොතේ ඇති අර්බුදයෙන් යම් තරමකට ගැලවීමට හැකියාව ඇති බවත් හෙතෙම පැවසීය.

හිටපු මහ බැංකු අධිපතිවරයා ආර්ථික ඔස්තාර් කෙනෙක් නොව ආර්ථික කබ්බෙක් බව පිළිගත යුතුව ඇති බව ද හෙතෙම පැවසීය.

පී බී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වැනි ආර්ථික කබ්බන් එම ස්ථානයන්ට පත් කිරීම වැරදි තීන්දු බවද හෙතෙම පෙන්වා දෙයි.

නමුත් ප්‍රමාද වී හෝ මහ බැංකුවට මුදල් අමාත්‍යාංශයට හොඳ පුද්ගලයන් පත්කර ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka