Breking : "ගෝඨා ගෝ ගම" හදිසියේම පොලිසිය වටකරයි - දැඩි නොසන්සුන්කාරී තත්වයක් (VIDEO)
23 දිනටත් පැවැත්වෙන ගාලු මුවදොර විරෝධතාවයට හදිසියේම පොලිසිය පැමිණීම නිසා එහි දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.
එනම් ජනාධිපති ලේකම් කාර්යාලය ලස්සන රැඳී සිටි පොලිස් නිලධාරීන් මාර්ගය වටා එක් රැස් වීම හේතුවෙන් මෙම නොසන්සුන්තාවය ඇතිව තිබෙනවා.
එමෙන්ම එහි සකස් ඇති වේදිකා ඉවත් කරන ලෙසත් පොලිසිය විරෝධතාකරුවන්ට දන්වා තිබෙනවා.
එම දර්ශන පහතින්...
Breking : "ගෝඨා ගෝ ගම" හදිසියේම පොලිසිය වටකරයි - දැඩි නොසන්සුන්කාරී තත්වයක් (VIDEO)
2022-05-02T14:32:00+05:30
Gossip Lanka Hot News






