gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නියෝජ්‍ය කතානායකද-විශ්වාසභංගයද? අද කතානායකට බාල්දියක් පෙරළෙන ලකුණු!

අද දිනයේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා බරපතළ අර්බූදයකට පත්වන ලකුණු මේ වනවිට පහළ කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

ඒ නියෝජ්‍ය කතානායකවරයාගේ පත්වීම සිදුකරන්නේද නැතහොත් දැනට සමගි ජන බලවේගය විසින් බාර දී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබදව තීන්දුවක් ගැනීමට කතානායකවරයාට සිදුව තිබීම හේතුවෙනි.

ඊයේ දිනයේ පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කමිටුවේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණද සමගි ජන බලවේගය විසින් ඊයේ දින කතානායකවරයාට විශ්වාසභංග‌ යෝජනා බාර දීම හේතුවෙන් එය ‌පැවැත්වුණේ නැත.

ඒ අනුව සමගි ජන බලවේගය සූදානමින් සිටින්නේ අද දිනයේදී පළමුව විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කටයුතු ඉදිරියට ගෙන යාමටය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka