අද ආණ්ඩුවේ ප්‍රබලයෙක් විපක්ෂයේ අසුන් ගනී!
ආණ්ඩු පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු අද දිනයේ විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම ආණ්ඩුව සමගද පසුගිය දින කිහිපය පුරා මෙම සාමාජිකයා මතගැටුම් ඇති කරගෙන තිබූ බව පැවසේ.
ඒ අනුව මෙම ප්‍රබල සාමාජිකයා විපක්ෂයේ අසුන් ගැනීඹට නියමිතව ඇති බව වාර්තා වේ.
අද ආණ්ඩුවේ ප්‍රබලයෙක් විපක්ෂයේ අසුන් ගනී!
2022-05-04T07:27:00+05:30
Gossip Lanka Hot News






