gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ!

වහාම ක්‍රියාත්මක වනපරිදි දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය කළේය.

ඒ අනුව එම කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක සහ එම ප්‍රදේශවල මුහුදු වෙරළෙ රැඳීසිටීමට කිසිවෙකුටත් අවසර නොමැති බව අදාළ නිවේදනයේ දැක්වෙයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka