විරෝධතාකරුවන් කුමාර වෙල්ගමට රෙදි ගලවා පහර දීලා…
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ඇඳුම් ගලවා පහර දීමට විරෝධතාකරුවන් කටයුතු කර ඇති බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
එම පහර දීම් හේතුවෙන් වෙල්ගම මන්ත්‍රීවරයා මේ වනවිටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව පැවසුවේය.
විරෝධතාකරුවන් කුමාර වෙල්ගමට රෙදි ගලවා පහර දීලා…
2022-05-19T22:41:00+05:30
Gossip Lanka Hot News





