gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට - වෛරය පැතිරවූවා යැයි චෝදනා!

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල දුන්නා යැයි යන චෝදනාව යටතේ රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පසුගිය 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් ස්ථාන, විශේෂ විමර්ශන ඒකක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනයක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 05, නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වියේ පසුවන රූපවාහිනී නිවේදිකාවකි. අනෙක් සැකකරුවන්ගෙන් එක් අයෙක් ගංගොඩවිල පදිංචි 21 හැවිරිදි අයකු වන අතර තවත් සැකකරුවෙක් දික්වැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් තිදෙනාට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව ද පොලිසිය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka