ගෝටාගෝගමට දැවැන්ත ප‍්‍රහාරයක්.. කූඩාරම් කඩා ගිනිතබයි.. අරගලකරුවන් තුවාල ලබා රෝහලේ…
ගාලු මුවදොර පවත්වාගෙන එන ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියට පැමිණි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එම භූමියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ.එහි අටවා තිබූ අට්ටාල ගලවා විසි කර ගිනි තබා දැමීමටද කටයුතු කර ඇත.
තත්ත්වය පාලනය සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර කර තිබේ.
තුවාල ලත් පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇත.
තත්ත්වය පාලනය සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර කර තිබේ.
තුවාල ලත් පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇත.
ගෝටාගෝගමට දැවැන්ත ප‍්‍රහාරයක්.. කූඩාරම් කඩා ගිනිතබයි.. අරගලකරුවන් තුවාල ලබා රෝහලේ…
2022-05-09T15:12:00+05:30
Gossip Lanka Hot News