gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජොනී අරලියගහ මන්දිරයේ දී “ කපුටෙක් මරා තට්ටක් එල්ලීමට පෙර“…. විනාශයක් නිර්මාණය කරන අයුරු (VIDEO)

මේ වනවිට යෝෂිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායම    රටවටින්ම දහස් ගණනක් අරලියගහ මන්දිරය තුළට ගෙන්වා ඇත. විශේෂත්වය වන්නේ    හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මේ පිරිස මරණය සඳහා කැඳවාගෙන යන ආකරයට අවේග කුළු ගන්වමින් කරන කතාවය.   
ඔහුගේ මුළු කතාව තුළම ඇත්තේ මේ රැස් කළ පිරිස ආවේග ගන්වන බිහිසුණු අරමුණක් බව පෙනෙන්නට ඇත. ඔහු  අරලියගහ මන්දිරය අසල උද්ඝෝෂණය කුඩු කරන බව ඒ කතාවේ දී  ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ නොමැති ආණ්ඩුවක් හැදුවොත් රට තුළ මහා විනාශයක් ඇති කරන බව පැවසුවේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් මෙවැනි අවස්ථාවක රටක කිසිම වගකිවයුතු දේශපාලකයෙක් නොකරන ආකාරයට ලංකාවේ සිව් දෙසින් රැස් කළ පිරිසගේ   අවේගය අවුලුවමින් කරන අශිෂ්ට කතාව මහා විනාශයක් සඳහා කරන සැලුමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මේ ඒ කතාවය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka