gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විරෝධතාකරුවෝ සජිත්ට පහර දෙති…[Video]

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ගාලුමෝදරදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. ගාළු මුවදොර ප්‍රදේශයේ හිටියේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වයන් නිරීක්ෂණය ගිය අවස්ථාවේ ඔහුට මෙම ප්‍රහාරයට ලක් වන්නට සිදු විය.ඒ හේතුවෙන් වහාම ආරක්ෂකයන් විසින් ඔහු රථයට පටවා නංවාගෙන ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් විය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka