gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හමුදාපති ඉවත් කලේ ජනාධිපති කී දේ නොකල නිසා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හමුදාපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලද්දේ ජනාධිපති ගේ උපදෙස් පිලි නොපැදීම නිසා බව සමගි ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.
අද වන විට නීතිය ගණන් නොගන්නා තැනට ජනතාව පත්ව ඇති බවත් ඉහළ පොලිස් නිලධාරීන්ට මහමග පහර දීමට පටන් ගෙන ඇති බවත් ඔහු සදහන් කලේය.

පවතින අර්බුදය විසඳිය හැක්කේ අගමැති ඇමැති මණ්ඩලය මාරු කිරීමෙන් නොවන බවත් කළ යුත්තේ ජනතා හඬට කන් දී ජනාධිපතිවරයා ඉවත් වීම බවත් ඔහු එහිදී තවදුරටත් පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka