gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනවරම අහිමි ජනාධිපති කෙනෙක් ජනවරමක් නැති කෙනෙක්ව අගමැති කරලා... මේ පාර අපි ප්‍රජාතන්ත්‍රවාදීව රනිල්ව ගෙදර යවනවා - සුමන්තිරන් දෙමළ සන්ධාන ස්ථාවරය පහදයි!

අද ගෝඨාභය රාජපක්ෂ මහතා යනු ජනවරම අහිමි කරගත් ජනාධිපතිවරයකු බවත්, එවැනි ජනවරම අහිමි කරගත් අයකු කිසිදු ජනවරමක් නැති පුද්ගලයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත් කොට ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එද්.ඒ. සුමන්තිරන් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ රනිල් යනු අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට පවා පැමිණීමට නොහැති වූ පුද්ගලයකු යැයි කියාය.

එමෙන්ම 2018 වසරේ සිදුවූ දින 52 කුමන්ත්‍රණයේදී රනිල් වික්‍රමසිංහ මහතාව ප්‍රජාතන්ත්‍රවාදීව යළි අගමැති කරවීම සදහා සටන් කළා සේ මෙවර වික්‍රමසිංහ මහතාව ගෙදර යැවීම සදහා ප්‍රජාත්න්ත්‍රවාදීව සටන් කරන බවද ඒ මහතා කීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka