බැසිල් යළි ගේමට බහී! පක්ෂ සමග සාකච්ජා ආරම්භ කරයි! එකට වැඩ කිරීමට එකඟතාවන් ඇති කරගනී!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර රටේ උද්ගතවී ඇති වර්තමාන ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී සිදු කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ හා ජී.එල්.පිරිස් මැතිතුමා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වූ අතර මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ යදාමිණි ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී විය.
එම පක්ෂ දෙකම ඉදිරියේදීත් එක්ව කටයුතු කිරීමට එහිදි වැඩිදුරටත් තීරණය වී ඇත.
බැසිල් යළි ගේමට බහී! පක්ෂ සමග සාකච්ජා ආරම්භ කරයි! එකට වැඩ කිරීමට එකඟතාවන් ඇති කරගනී!
2022-05-23T22:19:00+05:30
Gossip Lanka Hot News






