“සජිත් අගමැතිකම ජනාධිපති අතින් ගන්න ගිය එක හොඳ නම්, මම ඇමතිකම ගත්ත එක වැරදි ද?" - ඇමති හරින් ප්‍රනාන්දු
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (23) සිය අමාත්‍යාංශයේදි සිය අමාත්‍යධූරයෙහි වැඩ භාරගෙන තිබුනා
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් විසින් රෙද්දක් ඇඳන් අමාත්‍යධූරය භාරගන්නේ කෙසේදැයි යන්න ප්‍රශ්න කරනු ලබන බවත් එයට තමාට පිලිතුරු ලෙස ලබා දිය හැක්කේ
“සජිත් අගමැතිකම ජනාධිපති අතින් ගන්න ගිය එක හොඳ නම්, මම ඇමතිකම ගත්ත එක වැරදි ද?" - ඇමති හරින් ප්‍රනාන්දු
2022-05-23T22:15:00+05:30
Gossip Lanka Hot News