gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාත්‍යන්තර මොළේ හොඳටම වැඩ කරන්න පටන් ගනී! ඊයේ රෑත් තෙල් මිල ගිනි ගණනින් උස්සයි! සියළු වර්ග 400 පනී..

ලංකා ඛනිජ තෙල් සංස්ථාව නැවත වරක් ඉන්ධන මිල වැඩිකර තිබේ. එම මිල වැඩිකිරීම අද (24) 03.00 සිට ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පැවසීය.

ඒ අනුව නව මිල ගණන් මෙසේය.

ඔක්ටෙන් 92 පෙට‍්‍රල් රුපියල් 420.00 (පෙර මිල රුපියල් 337.00)
ඔක්ටෙන් 95 පෙට‍්‍රල් රුපියල් 450.00 (පෙර මිල රුපියල් )
ඔටෝ ඩීසල් රුපියල් 400.00 (පෙර මිල රුපියල් 289.00)
සුපර් ඩීසල් රුපියල් 445.00 (පෙර මිල රුපියල් 329.00)



gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka