විජේදාස යෝජනා කරපු 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 19 තිබ්බ ජනාධිපතිගේ බලතල අඩු කරන බොහෝ කරුණු නෑ! ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිට දැනුම් දෙයි!
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ 19 වැනි ව්‍යවස්ථාවේ තිබූ සාධනීය කරුණු රැසක් ඉවත් කොට ඇති බව නීතීඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ලැබ තිබේ.
අද දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් එම සංගමය මෙම දැනුම් දීම කර ඇත.
එමෙන්ම ඊට ඇතුළත් විය යුතු නව වගන්තීන්ද එම ලිපියේ ඇතුළත් කිරීමට නීතීඥ සංගමය පියවර ගෙන තිබේ
විජේදාස යෝජනා කරපු 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 19 තිබ්බ ජනාධිපතිගේ බලතල අඩු කරන බොහෝ කරුණු නෑ! ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිට දැනුම් දෙයි!
2022-05-23T21:37:00+05:30
Gossip Lanka Hot News