මුලින්ම ගෑස්-තෙල්-කෑම ප්‍රශ්නය විසඳලා ඉමු! ඊට පස්සේ පුලුවන් 21 ගැන කතා කරන්න! ආණ්ඩුවේ ප්‍රධානම පක්ෂය වන පොහොට්ටුව නිවේදනය කරයි!
පළමුවෙන්ම ජනතාවගේ දැවෙන ප්‍රශ්න වූ ඉන්ධන, ගෑස්, ආහාර ප්‍රශ්න විසඳිය යුතු බවත්, ඉන් අනතුරුව 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කළ හැකි බවත් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන පොදුජන පෙරමුණ අද නිවේදනය කළේය.
එහි මහලේකම් සාගර කාරියවසම් මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ බව අනාවරණය කර සිටියේය.
මුලින්ම ගෑස්-තෙල්-කෑම ප්‍රශ්නය විසඳලා ඉමු! ඊට පස්සේ පුලුවන් 21 ගැන කතා කරන්න! ආණ්ඩුවේ ප්‍රධානම පක්ෂය වන පොහොට්ටුව නිවේදනය කරයි!
2022-05-23T21:44:00+05:30
Gossip Lanka Hot News