විජයදාස 21 කැබිනට් එකට දමයි! සම්මත නොවෙයි! පක්ෂ නායකයන්ට දෙන්න තීන්දු කරයි! සංශෝධන ගේන්න කියයි! වැඩේ කොට උඩ යන ලකුණු!
අද සවස පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වන සංශෝධනය ඉදරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව එහි පිටපත් පක්ෂ නායකයන්ට ලබා දීමටත්. සිකුරාදා වනවිට එහි සංශෝධන ලබා ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.
පසුව නැවත වතාවක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සාකච්ජා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව 21 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා සැලකිය යුතු කාලයක් වැය වනු ඇති බව දැනගන්නට ඇත.
විජයදාස 21 කැබිනට් එකට දමයි! සම්මත නොවෙයි! පක්ෂ නායකයන්ට දෙන්න තීන්දු කරයි! සංශෝධන ගේන්න කියයි! වැඩේ කොට උඩ යන ලකුණු!
2022-05-23T19:39:00+05:30
Gossip Lanka Hot News