රටේ දිනක ආදායම කෝටි 400යි, වියදම කෝටි 1000යි - රාජපක්ෂලා කරපු වියදම් බන්දුල වමාරයි
රජයට ලැබෙන ආදායමට වඩා වියදම වැඩි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ, 2021 වසරේදී රජයට රුපියල් බිලියන 4ක ආදායමක් සහ රුපියල් බිලියන 9.6 වියදමක් තිබූ බව ය.
රටේ දිනක ආදායම කෝටි 400යි, වියදම කෝටි 1000යි - රාජපක්ෂලා කරපු වියදම් බන්දුල වමාරයි
2022-05-24T17:01:00+05:30
Gossip Lanka Hot News