අරලිය ගහ මන්දිරය අසල උණුසුම් තත්ත්වයක්... කඳුළු ගෑස් ප්‍රහාරත් එල්ල කරයි (VIDEO)
අරලිය ගහ මන්දිරය අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
එම ස්ථානයේ සිටින මාධ්‍යවේදිනී රොයෙල් රේමන්ඩ් ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ පළ කර ඇති අතර ඇය සඳහන් කරන්නේ, අරලියගහ මන්දිරයේ පිටුපස පිවිසුමෙන් පිටත තත්ත්වය සතුටුදායක නොමැති බව ය.
මිනිසුන් නිරුවත් කර, පහර දී ලේ වැගිරෙන අයුරු, ඇතැමුන් අතින් සහ පාදවලින් ඇදගෙන ගෙන යන අයුරු දැකගත හැකි වූ බව ද ඇය එහි සඳහන් කර ඇත.
අරලිය ගහ මන්දිරය අසල උණුසුම් තත්ත්වයක්... කඳුළු ගෑස් ප්‍රහාරත් එල්ල කරයි (VIDEO)
2022-05-09T21:20:00+05:30
Gossip Lanka Hot News






