gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති මන්දිරයේ ශබ්ද විකාශන පද්ධතිය හරහා අරගලකරුවන්ට ඇසෙන්නට කියවූ නිවේදනය මෙන්න (VIDEO)

ජනාධිපති මන්දිරයේ ශබ්ද විකාශන පද්ධතිය උපයෝගී කර ගනිමින් මීට සුළු මොහොතකට පෙර ගාලු මුවදොර සිටින අරගලකරුවන්ට ඇසෙන සේ ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් කියවා තිබේ.

එම සම්පූර්ණ නිවේදනය මෙසේ ය.

“මෙය ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන නිවේදනය යි. මහජන ආරක්ෂක පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව මැයි මස 6 වන දිනයේ සිට දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර තව ද, මැයි මස 9 වන දා සිට හෙට උදෑසන 7 දක්වා ඇඳිරි නීතිය ද පනවා ඇත. එබැවින් බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරත්වය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත. එබැවින් ඇඳිරී නීති කොන්දේසි උල්ලංඝණය කරමින් කටයුතු කිරීම පවත්නා නීතියට අනුව වරදක් බව ඔබට මෙයින් දැනුම් දෙමි.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka