ප‍්‍රචණ්ඩකාරීන්ට වෙඩි තබන්නැයි පොලිසියට බලය දෙයි
අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීමට බලය ලබා දෙමින් සියලුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය විසින් නියෝගයක් නිකුත් කර ඇත.
ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදු කිරීමේ අරමුණින් වාහන නවතා සිදුකරන පරීක්ෂාවන් වැළැක්වීමට පියවර ගැනීමට පොලීසියටද උපදෙස් දී තිබේ.
දේපළවලට හානි සිදුකිරීම, කොල්ලකෑම හෝ ජීවිත හානි, පහරදීම් වැළැක්වීමටද උපරිම පියවර ගන්නැයිද සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇත.
ප‍්‍රචණ්ඩකාරීන්ට වෙඩි තබන්නැයි පොලිසියට බලය දෙයි
2022-05-11T20:17:00+05:30
Gossip Lanka Hot News





