UPDATE: තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙක් දිවුරුම් දෙති!
තව ත් කැබිනට් අමාත්‍යවරු 10 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ඒ අනුව කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා දිවුරුම් දී ඇත.
සෙසු අමාත්‍යවරුන් පිරිස පහතින් දැක්වේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට පෙර සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ ද දිවුරුම් දුන් අතර රමේෂ් පතිරණ මහතා මීට පෙර වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරයේ ද දිවුරුම් දුන්නේ ය.
අවස්ථා දෙකකදී කැබිනට් අමාත්‍යවරුන් 13 දෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයා මීට පෙර පියවර ගෙන තිබිණි.
UPDATE: තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙක් දිවුරුම් දෙති!
2022-05-23T12:02:00+05:30
Gossip Lanka Hot News







