28 වැනිදාට ගෝල්ෆේස් අරගලයට දින 50යි! ලංකාවම කොල්ලුපිටියට එන්න! රට පුරාම කළු කොඩි ඔසවමු! අරගල භූමියෙන් රටටම පණිවුඩයක්! (VIDEO)
ලබන 28 වැනිදාට ගෝල්ෆේස් අරගලයට දින 50 සම්පූර්ණ වන බවත්, එදිනට අලුත් සටනක් ආරම්භ කිරීම සදහා සියලු දෙනාටම කොල්ලුපිටියට පැමිණෙන ලෙසට ආරාධනා කරන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සදහන් කළේය.
මැජික් පෙන්වන්න ආ රනිල් වික්‍රමසිංහට මේ වනවිට මැජික් පෙන්වීමට නොහැකි වී ඇති බව කී ඒ මහතා රනිල් වික්‍රමසිංහද අසමත් වී ඇති බව ද පෙන්වා දුන්නේය.
28 වැනිදාට ගෝල්ෆේස් අරගලයට දින 50යි! ලංකාවම කොල්ලුපිටියට එන්න! රට පුරාම කළු කොඩි ඔසවමු! අරගල භූමියෙන් රටටම පණිවුඩයක්! (VIDEO)
2022-05-26T19:05:00+05:30
Gossip Lanka Hot News