රාජ්‍ය ඇමැතිවරු 40ක් පත්කරයි! බලතල ගැසට්ටුවකින්ම පවරයි!
රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් මගින්ම පවරා දීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.
රාජ්‍ය ඇමැතිවරු 40ක් පත්කරයි! බලතල ගැසට්ටුවකින්ම පවරයි!
2022-05-24T22:24:00+05:30
Gossip Lanka Hot News