සජිත්ගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි! හරීන්-මනූෂට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න ඒකමතිකව තීන්දු කරයි!
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්විණ.
එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ජා වී තිබුණේ පක්ෂ මතයට එරෙහිව යමින් ආණ්ඩුවට එක්ව ඇමැති ධූර භාරගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගයෙන් සම්බන්ධයෙන්ය.
ඒ අනුව ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ඒකමතිකව තීන්දු කොට තිබේ.
මීට අමතරව තවත් කරුණු කිහිපයක්ද එහිදී සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
සජිත්ගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි! හරීන්-මනූෂට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න ඒකමතිකව තීන්දු කරයි!
2022-05-24T21:49:00+05:30
Gossip Lanka Hot News