ඇමැතිවරුන්ගේ ගෙවල් වැටලූ තරුණයන් අගමැති මහින්දගේ විජේරාමේ ගෙයත් වටලයි (VIDEO)
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වන විජේරාමේ පිහිටි නිවෙස වැටලීමට අද සවස කොළඹ විශ්වවිද්‍යාලයේ තරුණයන් පිරිසක් කටයුතු කර තිබිණ.
මහ වර්ෂාව මධ්‍යයේත් විශාල පිරිසක් සටන් පාඨ කියමින් අගමැතිවරයාගේ නිවෙස ඉදිරිපිට උද්ඝෝෂණය කරන ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඇමැතිවරුන්ගේ ගෙවල් වැටලූ තරුණයන් අගමැති මහින්දගේ විජේරාමේ ගෙයත් වටලයි (VIDEO)
2022-04-05T20:27:00+05:30
Gossip Lanka Hot News