gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දැඩි රැකවල් යොදා කන්ටේනර් පෙට්ටි වල වරායට ගෙනිච්චේ මොනවා ද? වරායට දැඩි හමුදා ආරක්ෂාවක් (VIDEO)

මේ වනවිට කොළඹ වරායට යුද හමුදා ආරක්ෂාව තර කොට ඇති බවට වාර්තා වේ.

මෙසේ ආරක්ෂාව තර කර ඇත්තේ එම ස්ථානයේ සිදුවන විරෝධතාවයක් නිසා නොවන අතර හමුදාව යොදා ඇත්තේ බහලුම් නැව් ගතකරන ස්ථානයට වීම විශේෂත්වයකි.

ඒ අනුව මේ වනවිට දැඩි හමුදා ආරක්ෂාවක් යටතේ බහලුම් කිහිපයක් නැව් ගතකරමින් පවතීන බව වරාය පරිශ්‍රයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

එම බහලුම් වල පවතින්නේ මොනවාද යන්න ප්‍රශ්නයකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka