‘We want Gota’ සංවිධායකයා ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට වඩේ විකුණමින් සිටියදී අල්ලයි!
ගෝඨාභය රාජපක්ෂ මහතා අවශ්‍ය බව පවසමින් ‘We want Gota’ පාගමන් සහ පෙළපාලි සංවිධානය කරන ලද පුද්ගලයෙකු ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස පල කරමින් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය ආසන්නයේ සිටියදී හදුනාගෙන ඇත.
ඔහු වඩය විකුණමින් සිටියදී විරෝධතාකරුවන් විසින් හඳුනාගෙන තිබේ.
පසුව විරෝධතාකරුවන් විසින් ඔහු පොලීසියට බාර දී ඇත.
පොලිසිය විසින් දැඩි අවවාද කිරීමෙන් පසුව ඔහු එම ස්ථානයෙන් ඉවතට යවා තිබේ.
‘We want Gota’ සංවිධායකයා ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට වඩේ විකුණමින් සිටියදී අල්ලයි!
2022-04-15T12:02:00+05:30
Gossip Lanka Hot News





