හොර රහසේම ආණ්ඩුවට පැනලා ඇමතිකමක් ගත්ත ශාන්ත බණ්ඩාරගේ නිවස ජනතාව වටලයි (VIDEO)
විරෝධතාකරුවන් පිරිසක් විසින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා නිවස වටලා තිබේ.
ආණ්ඩුවේ අමාත්‍යධූරයක් භාර ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ මෙසේ ඔහුගේ නිවස වටලා තිබූ බව වාර්තා වෙයි.
ආණ්ඩුවට ලබා දෙන ලද සහයෝගයෙන් ඉවත්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන වුවද ශාන්ත බණ්ඩාර මහතා මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
හොර රහසේම ආණ්ඩුවට පැනලා ඇමතිකමක් ගත්ත ශාන්ත බණ්ඩාරගේ නිවස ජනතාව වටලයි (VIDEO)
2022-04-15T12:12:00+05:30
Gossip Lanka Hot News





