මාතර දිස්ත්‍රීක් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක හට හූ තියා එලවාදැමීමේ සිදුවීමක් වාර්තා වේ. අද දින ඌරුබොක්ක ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබිණ.
නිපුණ රණවක යනු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නැගණියගේ පුත්‍රයාය.
එහිදී ආණ්ඩුවට එරෙහි විරෝධතා රැලියක්ද සංවිධාන කොට තිබිණ.