ස්වාධීන වෙච්ච ජීවන් තොණ්ඩමන් කැබිනට් ඇමැතිකමක් අරන් යළි ආණ්ඩුවට සෙට්වෙයි!
ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් මහතා හට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇත.
මීට පෙර ඒ මහතා ස්වාධීනව සිටින බව ප්‍රකාශ කොට තිබිණ.
ස්වාධීන වෙච්ච ජීවන් තොණ්ඩමන් කැබිනට් ඇමැතිකමක් අරන් යළි ආණ්ඩුවට සෙට්වෙයි!
2022-04-16T21:54:00+05:30
Gossip Lanka Hot News