කණ්ඩායම් රැස්වීමේදී ජනපති විතරක් කතා කරද්දී මහින්දයි බැසිලුයි වචනයක්වත් කතා නොකිරීම ගැන ආණ්ඩුව ඇතුළේ ලොකු කුතුහලයක්!
ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා පමණක් අදහස් දක්වා ඇති අතර රැස්වීම පුරාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාත් නිහඩව සිටීම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර දැඩි කුතුහලයක් මතුව ඇති බව වාර්තා වේ.
මෙම රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මහතා කිසිදු අදහසක් පළ කර නැති අතර අගමැතිවරයා කතා කළ යුතු මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දීම පමණක් සිදු කොට ඇති බව වාර්තා වේ.
-mawratanews
කණ්ඩායම් රැස්වීමේදී ජනපති විතරක් කතා කරද්දී මහින්දයි බැසිලුයි වචනයක්වත් කතා නොකිරීම ගැන ආණ්ඩුව ඇතුළේ ලොකු කුතුහලයක්!
2022-04-02T12:52:00+05:30
Gossip Lanka Hot News