රොෂාන් රණසිංහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ!
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි මස පළමුවැනිදා සිට ඉවත් වන බව රොෂාන් රණසිංහ මහතා පවසයි.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරමින් ඔහු කියා සිටින්නේ එළැඹෙන අලුත් අවුරුද්දට පෙර ගොවීන්ට වන්දි මුදල් සහ පොහොර සහනාධාරය ලබාදෙන ලෙස බලකරමින් තමන් ඉල්ලා අස්වන බවය.
රොෂාන් රණසිංහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ!
2022-04-02T12:15:00+05:30
Gossip Lanka Hot News






