gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගාලු මුවදොර අසල සවි කළ සන්නිවේදන කුළුණ හදිසියේ ගලවයි

ආණ්ඩු විරෝධී අරගලය පැවැත් වෙන ගාලු මුවදොර පිටිය අසල සන්නිවේදන කුළුණක් සවි කර ඇති බවට සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් සහ එම ස්ථානයේ සිටින විරෝධතාකරුවන්ගෙන් දැඩි විවේචන මෙන් ම චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ද විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණු අතර ඔහු සඳහන් කර තිබුණේ, අදාළ ස්ථානයට පැමිණෙන පුද්ගලයින්ගේ සහ වාහන ඇතුළු දේවල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ කුළුණ සවි කර ඇති බවට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් තමන් වෙත ප්‍රකාශ කළ බව ය.

ඒ පිළිබඳව සමාජ මාධ්‍යවල ද විවිධ වාර්තා පළ වී තිබිණි.

ඊට චෝදනා එල්ල වී ඇති පසුබිමකවෙත අදාළ සන්නිවේදන කුළුණ ගලවා ඉවත් කරගෙන යන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ලැබී තිබේ.

 truenews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka