ජන අරගලයට එරෙහිව අධිකරණ නියෝගයක් ගන්න පොහොට්ටුවේ නීතීඥ කණ්ඩායමක් බරටම වැඩ! ලියකියවිලි සකස් කරන්න පටන් අරන්!
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂකයින් ඉවත් කිරීමට අධිකරණ තීන්දුවක් ගැනීමේ උත්සාහයක් පොහොට්ටුවේ නීතීඥයන් කණ්ඩායමක් විසින් දියත් කර ඇති බව ආණ්ඩුවට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
අද පෙරවරුවේ රැස්වූ පොහොට්ටුවට හිතවත් නීතිඥ කණ්ඩායම් මේ වන විට ඒ සඳහා අවශ්‍ය ලේඛන සකස් කරමින් සිටින බව වාර්තා වේ.
ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් උද්ඝෝෂකයින් ඉවත් කර, ශැංග්‍රිලා හෝටලයට ඉදිරිපිට උදේඝෝෂණ ස්ථානයට පමණක් විරෝධතාව සීමා කරන ලෙස නියෝගයක් ලබා ගැනීම මෙම පිසේ අරමුණ වී ඇති බව දැනගන්නට තිබේ.
ජන අරගලයට එරෙහිව අධිකරණ නියෝගයක් ගන්න පොහොට්ටුවේ නීතීඥ කණ්ඩායමක් බරටම වැඩ! ලියකියවිලි සකස් කරන්න පටන් අරන්!
2022-04-17T20:08:00+05:30
Gossip Lanka Hot News





