ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට ඉරාජ්ගෙන් අලුත් ඇදුමක්! ප‍්‍රවාහනය නොමිලේ!
ගාළු මුවදොර විරෝධතාවයේ දෙන විරෝධතා කරුවන් වෙනුවෙන් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ඇදුමක් නිර්මාණය කර තිබේ.
ගාලු මුවදොර විරෝධතා පිටියට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදෙන බවද හෙතෙම සඳහන් කරයි.
ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට ඉරාජ්ගෙන් අලුත් ඇදුමක්! ප‍්‍රවාහනය නොමිලේ!
2022-04-17T19:58:00+05:30
Gossip Lanka Hot News