gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මිනිස්සු දුක්විදිනවා... මට ඇමැතිකම් එපා - සුදර්ශනිත් අස්වෙයි!

රාජ්‍ය අමාත්‍යධුරයක් හෙබවු වෛද්‍ය පුනාන්දු පුල්ලේ මහත්මිය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වි ඇත.

ඉල්ලා අස්විම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති හිටපු අමාත්‍යවරිය මුළු රටේම ජනතාව දුක්විදින අවස්ථාවක තමාට ඇමතිකම් දැරිමට නොහැකි සඳහන් කොට ඇතැයි දැනගන්නට තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka