බොරු දේවල් කරලා වැඩක් නෑ... හෙට 50ක් ස්වාධීන වෙනවා... ආණ්ඩුව කරන් යන්න බෑ - ලන්සා ආණ්ඩුව පෙරළන වැඩේට අත ගහයි!
විවිධ දේශපාලන උපක්‍රම යොදා බලය ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකරන ලෙසත්, හෙට දිනයේ පාර්ලිමේන්තුවේ බහුතරය නැති කිරීමට කටයුතු කරන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ හෙට දියේදී 50කට අධික මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන වීමට සූදානමින් සිටින බවකි.
බහුතරය අහිමි වීමෙන් පසු ආණ්ඩුව කරගෙන යා හැකි පිරිසකට ආණ්ඩුව බාරදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය.
බොරු දේවල් කරලා වැඩක් නෑ... හෙට 50ක් ස්වාධීන වෙනවා... ආණ්ඩුව කරන් යන්න බෑ - ලන්සා ආණ්ඩුව පෙරළන වැඩේට අත ගහයි!
2022-04-04T13:05:00+05:30
Gossip Lanka Hot News