gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි!

පොහොට්ටුව විසින් මේ වනවිට පක්ෂය විසින් ගනු ලබන තීන්දුවට ‌එරෙහිව යන සිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමේ ලිපිය මේ වනවිට සකස් කොට ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.යම් හෙයකින් පක්ෂය ගනු ලබන තීන්දුවට පිටින් ගොස් වෙනත් ආණ්ඩුවක තනතුරු බාර ගතහොත් පක්ෂයෙන් ඉවත් කොට එම මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම මෙහි අරමුණ වී ඇති බව දැනගන්නට තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka