gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විදුලි බිල වැඩි කරන්න අනුමතයි.. 100-400% ප‍්‍රමාණවලින් ඉහලට…

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

මේ යටතේ ඇතැම් ඛාණ්ඩ සදහා විදුලි ගාස්තුව සියයට තුන් හාරසියයකින් ඉහල යනු ඇතැයි මණ්ඩලයේ ඉහල නිලධාරියෙක් පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka