වෘත්තීය වෙබ් මාධ්‍යවේදියෝ ඩිජිටල් කාටුන්වලින් ආණ්ඩු විරෝධයක!
ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය (PWJA) විසින් රටේ පවතින ආර්ථික වියවුල වහා විසඳා ජනතාවගේ ජීවන ගැටලුවලට හදිසි විසඳුම් යෙදිය යුතුබවට බලකරමින් පෙරේදා (24) සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
මේ විරෝධතාව සිය වෙබ් අඩවිවල ඩිජිටල් කාටුන් ප්‍රදර්ශනය කරමින් ආරම්භ කර තිබීම විශේෂිතය.
"තිසර දේශපාලන විසඳුමක් හදිසියි" යන තේමාව යටතේ සිය විරෝධතාව ව්‍යාපාරය දියත්කරන බව ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා කියා සිටියේය.
වෘත්තීය වෙබ් මාධ්‍යවේදියෝ ඩිජිටල් කාටුන්වලින් ආණ්ඩු විරෝධයක!
2022-04-26T10:28:00+05:30
Gossip Lanka Hot News
















