බයික් එකට 1000යි-ත්‍රීවීල් එකට 1500යි-කාර් වෑන්වලට 5000යි! අද ඉඳන් තෙල් ගහන්නෙ මෙහෙමයි!
අද දහවල් 1.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට මෝටර රථය, කාර් සහ වෑන් රථ රු. 5000, ත්‍රිරෝද රථයකට රු.1500 සහ යතුරුපදියකට රු. 1000ක් ලෙස මින් ඉදිරියට ඉන්ධන නිකුත් කිරීම කෙරේ
වාණිජ කටයුතු සඳහා යොදා ගනු ලබන වාහන සඳහා මෙම සීමාව බලනොපැවැත්වෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
බයික් එකට 1000යි-ත්‍රීවීල් එකට 1500යි-කාර් වෑන්වලට 5000යි! අද ඉඳන් තෙල් ගහන්නෙ මෙහෙමයි!
2022-04-15T19:32:00+05:30
Gossip Lanka Hot News





