ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පොල්පිති දෙකකට සමාන කරන්නට කටයුතු කර තිබුණා.
සෞඛ්‍ය සේවකයෝ සෞඛ්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ව පොල්පිත්තට අන්දලා කළ වැඩේ!
2022-04-01T10:57:00+05:30
Gossip Lanka Hot News