gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අංක තහඩු නැති යුද හමුදා යතුරු පැදි සිද්ධිය ගැන ෆොන්සේකාගේ මතය මෙන්න (VIDEO)

අංක තහඩු නැති යතුරු පැදිවලින් පාර්ලිමේන්තු මාර්ගයට යුද හමුදා සෙබළුන් පැමිණීමේ සිද්ධිය අද (6) පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් වුණා.

හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද ඒ අතර සිටිනවා.

අංක තහඩු

ඔහු සඳහන් කරන්නේ අදාල යතුරු පැදිවල පැත්තෙන් අංක තහඩු ප්‍රදර්ශනය කරන බවයි.

එම අවස්ථාවේදී හමුදා සොල්දාදුවන් නතරකොට ප්‍රශ්න කිරීමට පොලිසියට අයිතිය ඇති මුත් පොලිසිය හමුදා සොල්දාදුවන්ට පහරදීම තමන් අනුමත නොකරන බව ෆොන්සේකා මහතා සඳහන් කළේ හමුදා සෙබළුන් පොලිසියට පහර දුන්නත් තමන් එයද අනුමත නොකරන ස්ථාවරයේම සිටින බවයි.

සෙබළුන්ගේ පැමිණීම

එහෙත් එතැනට හමුදා සෙබළුන් පැමිණීම තමන් අනුමත නොකරන බව ෆොන්සේකා මහතා සඳහන් කරනවා.

එතනදී හමුදා සෙබලුන් අත තිබූ අවියක් උදුරාගෙන යම් අයකුට අපරාධයක් කිරීමට හැකියාව තිබු බව ඊට හේතුව ලෙස ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka