gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය අයින් වෙන්නේ නෑ... ජොනී පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

රජයේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන බවද ඔහු සඳහන් කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

අද රටේ ප්‍රචණ්ඩත්වය පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ප්‍රචණ්ඩත්වයෙන් ඉවත්වන්නැයි තමා මේ රටේ ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින බවත්  ඔහු පැවසුවේය

මේ මැර දේශපාලනයට ඉඩ නොදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka