විරෝධතාකරුවන් මොරටු නගරාධිපතිගේ නිවස වටලා ගල් ගසති (VIDEO)
මොරටුව නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතාගේ නිවස අසල විරෝධතා කරුවන් පිරිසක් විරෝධතාවයේ දෙමින් සිටියි.
ඒ සමගම නොසන්සුන්කාරී තත්වයක් එහි ඇතිව තිබේ.
පොලිසිය පැමිණ තත්ත්වය පාලනය කරමින් සිටී.
විරෝධතාකරුවන් මොරටු නගරාධිපතිගේ නිවස වටලා ගල් ගසති (VIDEO)
2022-04-01T19:54:00+05:30
Gossip Lanka Hot News